• Breaking News

    විස්සයි විස්සේ සවාරි ගිය නිළියන් දෙදෙනකු ගැනත් හෙළිවෙයි


    මේ දිනවල සිදු කෙරෙන පසුගිය විස්සයි විස්ස ලෝක කුසලානය සම්බන්ධ ශ්‍රී ලංකා ක්‍රිකට් වෝහාරික විගණනයේදී ක්‍රිකට් ආයතනයේ වියදමින් එහි ගොස් ඇතැයි කියන සුරූපී නිළියන් දෙදෙනකු පිළිබඳ තොරතුරු හෙළිදරව් වී ඇතැයි Lankasportnews වෙත වාර්තා වෙනවා.


    මොවුන් සඳහා ගුවන් ප්‍රවේශ පත්‍ර වෙන් කරවා ගෙන ඇත්තේ ජෝජ් ස්ටුවට් හා ක්ලැසික්ස් යන සමාගම් දෙක හරහා බවත් ඒ සඳහා ඇනවුම් කර ඇත්තේ ක්‍රිකට් ආයතනයේ උප සභාපති වරයකු විසින් බවත් අපගේ Lankasportnews වාර්තාකරු අනාවරණය කරනවා.

    හොඳ හොඳ සෙල්ලම් එළිවන ජාමෙට කිව්වාක් මෙන් ක්‍රිකට් ආයතනයේ ඇතැම් නිලධාරීන්ගේ මුදල් අවභාවිතා රැසක් මේ වන විට විගණන නිලධාරින් විසින් සොයා ගෙන ඇති අතර ඒවා යටපත් කර දැමීම සඳහා ඔවුන් ප්‍රබල උත්සාහයක නිරත වන බවත් වාර්තා වෙනවා.

    තරු කඩා හැඩෙන දවසක්
    අපි කතා කළා වරුවක්
    එහෙම අයලු ගියේ 

    No comments