SLC පඩි දැකලා ඇමති හරීන් බයවෙලා - Video
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඊයේ ( 31 ) කොන්ත්‍රාත්
අවසන් වීමට නියමිතව සිටි පිරිසකගේ සේවය යලි දීර් ඝ කිරීමට අමාත්‍ය හරීන් ප්‍රනාන්දු
මහතා කටයුතු කර තිබෙනවා. ඒ මාසයක කාලයක් සදහායි. මෙම කාලය තුල ඔවුන් තවදුරටත් ක්‍රිකට්
ආයතනයේ සේවය කළ යුතුදැයි පරීක්ෂා කිරීමට නියමිතයි. ඒ අතර බොහෝමයක් කිසිදු ප්‍රයෝජනයක්
නැති ඉහළ වැටුප් සහිත තනතුරු බවයි අමාත්‍යවරයා විශ්වාස කරන්නේ.
No comments