ක්රිකට් වංචා හා දූෂණ ගැන ජයන්ත ලියපු ලිපිය
ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ දූෂණ වංචා හා අක්රමිකතා
රැසක් සිදුවෙමින් ඇතැයි හිටපු උප සභාපති ජයන්ත ධර්මදාස මහතා 2017 මාර් තු 20
වැනිදා හිටපු සභාපති තිලංග සුමතිපාල මහතාට ක්රිකට් පාලක මණ්ඩය පැවති සමයේදී
ලිඛිතව දැනුම්දී තිබුණා. එලෙස තමන් තිලංග පාලනය පැවති සමයේදී තුන්වරක්ම ලිඛිතව
දැනුම්දුන් බව එවකට උප සභාපති ජයන්ත ධර්මදාස මහතා පසුගියදා අනාවරණ කළා. එහෙත් ඊට
අදාල කිසිදු ලිපියක් ප්රසිද්ධ වූයේ නැහැ. එවකට යහපාලන පිලිබද ඔහු මෙලෙසිත් කරුණු
විස්තර කර තිබුණා.
ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම් කළමණාකරු ලෙස අසංක
ගුරුසිංහ මහතා පත්කර ඇත්තේ කිසිවකුගේ දැනුවත් භාවයක් නොමැතිවයි. ඒ බන්දුල වර්ණපුර
මහතාට එම තනතුර භාර ගන්නා ලෙස ආරාධනා කර තිබියදී වීම කැපී පෙනෙනවා. එමෙන්ම ක්රිකට්
ඒඩ් වැඩසටහනේ මුදල් අවභාවිතයක් පිලිබදවත් මෙම ලිපියේ සදහන්. එම ආන්දෝලනාත්මක ලිපියයි
මේ.
No comments