• Breaking News

    ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය යලි කල් යයි ?


    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය ලබන පෙබරවාරි 07 වැනිදා පැවැත්වීමට නොහැකි වනු ඇතැයි වාර්තා වනවා. ඒ නිසි ක්‍රමවේදයට පටහැනිව නිලවරණය කැදවා තිබීම හේතුවෙන්. මෙලෙස නිලවරණය කල් යන ලෙස නිලවරණ කමිටුව දින නිමකර ඇත්තේ නිලවරණය කල් දැමීමේ අරමුණ ඇතිව බවයි වාර් තා වන්නේ. අධිකරණයට ඉදිරිපත්කළ නිලවරණ මාර් ගෝපදේශයට පිටින් නිලවරණය කැදවා ඇති බව අප මීට පෙර අනාවරණය කළා. එමෙන්ම ඔවුන් ක්‍රීඩා අමාත්‍යාංශයේ රෙගුලාසිද උල්ලංඝණය කර තිබෙනවා. ඒ පිලිබද ක්‍රීඩා අමාත්‍යාංශ හිටපු නීති උපදේශක හා ක්‍රීඩා සභාවේ හිටපු ලේකම් පන්ඩුක කීර්තිනන්ද මහතා අපූරුවට පුවත්පතක් සමගින් පැහැදිලි කර තිබෙනවා. එම ලිපිය පහතින්.


    No comments