එංගලන්තයට පරදින්න ලංකාවට වැරදුනු තැන - Video
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග පැවති පන්දුවාර
20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 30 ක ජයක් ලබා ගැනීමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත්වුණා.
මෙම ජයග්‍රහණයට හේතුවූයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර් වල පන්දු රැකීමයි.
කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩා පිටියේ පැවති තරගයේ කාසියේ වාසිය දිනා
තිසර පෙරේරා පළමුව පන්දු රැකීමට තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායම
නිමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 08 ක් දැවී ලකුණු 187 ක් ලබා ගත්තා. උඩ පන්දු 04
ක් හා දුවද්දී දැවීයාමක් සාර් ථක කර නොගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම ලකුණු
පුවරුවට දායක වුණා. අනතුරුව පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට
සියළුදෙනා දැවී ලබාගත්තේ ලකුණු 157 ක් පමණයි. තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය
හමුවේදී තිසර පරාජයට හේතු පැහැදිලි කළා.
No comments