සුසී ආයෙත් ඇණ ගත් වීඩියෝව
ක්‍රීඩා අමාත්‍යංශ ප්‍රවර් ධන නිලධාරිනිය ලෙස
සුසන්තිකා ජයසිංහ මහත්මිය පත්කර තවමත් මාසයක කාලයක් ගතවී නැත. ක්‍රීඩාව ගැන කිසිවක්
නොදත් ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා කටුස්සාගේ කරේ රත්තරන් බැන්දාක් වැනි
ගොන් මෝඩ අමන වැඩක් කර අවසන් බව මුහුණු පොත බලන ඕනෑම කෙනෙකුට පෙනී යයි. මෙම
විවිචෙනය ඇයට එල්ලවීමට හේතුව වූයේ යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළලේදී රන් පදක්කමක් /
ලෝකඩ පදක්කමක් ඇතුළු පදක්කම් දිනා ගත් කණ්ඩායම දිවයිනට පැමිණි අවස්ථාවේ පිලිගැනීමට
ගොස් පලකල අදහස් හේතුවෙනුයි. එය මේ වන විට වදින්න ගිය දේවාලය හිසේ කඩාවැටීමක් වී
අවසන්ය.
එහිදී ඇය පළකළ අදහස් මෙලෙස අප කැමරා කාචයේ සටහන්ව
තිබෙනවා.
No comments