• Breaking News

    නෑ කියන පාරමීට ආන්ඩුව දුන්න දේ


    යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළලේදී මීටර් 2000 බාදක දිවීමේ තරගයේදී ලෝකඩ පදක්කම දිනා ගැනීමට පාරමී වසන්ති ක්‍රීඩිකාව සමත්වුණා. දීවර පවුලක උපත ලද ඇගේ ජීවන ගමන එතරම් පහසු එකක් වුනේ නැහැ. කෙසේ වෙතත් නිමාවූ යොවුන් ආසියා ක්‍රීඩා උළලේදී දක්ෂතා දැක්වූ ඇය වෙනුවෙන් රජය බොහෝ දේ ලබා දුන්නා. මේ වන විට ඇයට නව නිවසක් ලබාදීමටත් රජය පියවර ගෙන තිබෙනවා. කෙසේ වෙතත් මෙම ජයග්‍රහනය ඉල්ලමක් බවට පත්වීමට ඉඩ ලබා නොදීමට රජයට වගකීමක් පවතිනවා. නැතහොත් බිහිවන්නේ තවත් සුසන්තිකා කෙනෙකු පමණක් විය හැකියි. ඇයට ජයග්‍රහණයට පෙර රජය බොහෝ දීමනා ලබා දී තිබෙනවා. ඇය හා ඇගේ මව ඒ පිලිබද පවසන්නේ මෙලෙසයි.


    No comments